වෙබ් අඩවි නිර්මාණය
රු 50,000 සිට ඉශළට (ඔබගේ අවශ්‍යතාවය පරිදි)
ඔබේ ව්‍යාපාරයත් ඊළග මට්ටමට රැගෙන යන්න, ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය ගොඩනගාගන්න, ව්‍යාපාර වැඩි කරගන්න, ඔබේ ව්‍යාපාරය නව ලොව තුල පිළිගත් ව්‍යාපාරයක් ලෙස පෙන්වා දෙන්න සහ තවත් බොහෝ දේ වෙනුවෙන් වෙබ් අඩවියක් අදම ගොඩනගා ගන්න.
ඔබට වෙබ් අඩවියක් අවශ්‍ය අැයි?
ගූගල් සෙවුමක් ඔස්සෙ කෙනෙකු ඔබ වැනි ව්‍යාපාරයක් සොයන විට ඔබව ඔවුන්ට හමුවන්නට නිල පැහැදිලි ක්‍රමවේදය වෙබ් අඩවියයි. ඒහි ඔබ කරන ව්‍යාපාරය භාණ්ඩ සේවා සහ ඔබව සම්බන්ද කරගත හැකි දුරකථන අංක ඔබේ ලිපිනය අවශ්‍ය නම් ඔබගේ මිල ගණන් ඔබගේ සහ ව්‍යාපාරයේ අවශ්‍ය තරම් ඡායාරූප වීඩියෝ දර්ශන අාදිය සියල්ල අැතුලත් කළ හැකියි. ඒවිට ව්‍යාපාරයක් ලෙස ඔබව අන්තර්ජාලයේ ඔබ වැනි ව්‍යාපාරයක් සොයන කෙනෙකුට හමුවන්න ඉඩකඩ වැඩියි වන අතර ඔබ වඩා සවිස්තරාත්මක ඔබගේ ව්රයාපාරය ගැන කියා අැති විට ගනුදෙනු කරු ඔබ හා සම්බන්ද වීමට ඉඩකඩ වැඩියි වේ. ඔබගේ දැනට සිටින ගනුදෙනු කරුවන් ඔබ ගැන කියන දෑ ද වෙබ් අඩවියේ පළකල හැකි නිසා ඔබ ඉතා හොද ව්‍යාපාරයක් බවද ගනුදෙනුකරුට සහතික වේ.
ඔබට මෙම පැකේජය හරහා ලැබෙන්නෙ මොනවාද?
- මාස 12ක් සදහා වාණිජ ඩොමේන් නේම් ඒකක් (Ex: www.yourbusinessname.com .org .net .co.uk or any global TDL)
- මාස 12ක් සදහා හොස්ටින් (සී පැනල් පහසුකම නැතිව) (SSD තාක්ෂණයේ සර්වර්)
- වට්ස්අප් බිස්නස්, ගූගල් බිස්නස් සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය සම්බන්ධ කිරීම
- උපරිම පිටු 5-6ක්
- වෙබ් අඩවිය හරහා පෝරමයක් පුරවා ඔබගේ ඊමේල් ලිපිනයට විමසීම ඒවීමේ හැකියාව
- වෙබ් අඩවිය ගූගල් සෙවුම් සදහා සම්බන්ධ කිරීම
- ගූගල් අැනලිටික්ස් ඔස්සෙ මාසිකව දෙෙනිකව ඔබගේ වෙබ් අඩවිය නරඹන සංඛ්‍යාව දැනගැනීම හැකියාව
- ඒස් ඒස් ඒල් සහතිකය සහ ක්ලවුඩ් ෆ්ලෙයාර් තාක්ෂණ්ය හරහා ජාත්‍යන්තර අාරක්ෂණ ක්‍රමවේද වලට අනුකූළ බවට පිළිගැනීමක් සහ අමතර අාරක්ෂාවක්.
අපට දැන්ම කථා කරන්න
නැත්නම් වට්ස්අප් කරන්න
0772856741
#WebDesignersinKandy #Websites #Website #WebDesigners #Kandy #Katugastota #peradeniya #gampola #nawalapitiya #Akurana #Madawala #Wattegama #Galagedara #Pujapitiya #Nawayalatenna #Yatinuwara #Mahiyawa #Suduhumpola #Mulgampola #KandyWebDesigners #Wordpress #Developers #Designers #වෙබ් #වෙබ්අඩවි #මහනුවර #කටුගස්තොට #Katugastota #Aladeniya #Matale #SriLanka